fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩකා සම්මාන උළෙලේදි ජගත් මනුවර්ණට සම්මානයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2024 06:30

ඩකා සම්මාන උළෙලේදි ජගත් මනුවර්ණට සම්මානයක්

විසි දෙවන ඩකා ජාත්‍යන්තර සිනමා උළෙලේ හොදම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ජනප්‍රිය රංගන ශිල්පී ජගත් මනුවර්ණ විසින් දිනාගත්තා.

ඒ ඔහු අධ්‍යක්ෂණය කළ රහස් කියන කදු චිත්‍රපටය වෙනුවෙන්.

විසිදෙවන ඩකා ජාත්‍යන්තර සිනමා උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කළ ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ රහස් කියන කදු චිත්‍රපටය වෙනුවෙන් ඔහු සම්මානයට පාත්‍ර වුණා.

ආසියා තරග අංශය නියෝජනය කළ මෙම චිත්‍රපටය ඔහුගේ කුළුදුල් නිර්මාණය වීමද විශේෂත්වයක්.

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2024 06:30

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්