fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්තානයේ දරුවන් ගැන නවතම වාර්තාවකින් හෙළිවුණු දේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2024 16:22

පාකිස්තානයේ දරුවන් ගැන නවතම වාර්තාවකින් හෙළිවුණු දේ

පාකිස්තානයේ දරුවන්ගේ මිලියන 26.21ක් පාසල් අධ්‍යාපනයෙන් බැහැරව සිටින බව නවතම වාර්තාවකින් හෙළිවී තිබෙනවා.

නිවුස් ඉන්ටර්නැෂනල් පුවත් සේවයට අනුව මීට පෙර එම සංඛ්‍යාව මිලියන 22.02ක්.

මෙමගින් පාකිස්තානයේ ඉදිරි අනාගතයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දැඩි ආර්ථිකය හා දේශපාලන අර්බුදයකට මැදි වී සිටින පාකිස්තානයේ පාසල් අධ්‍යාපනය බිදවැටීම ඊට හේතුවයි.

පාසල් යායුතු වයස් කාණ්ඩයේ දරුවන්ගෙන් 39%ක් පාසල් අධ්‍යාපනයෙන් බැහැරව සිටිම බරපතළ තත්ත්වයක් බව එම වාර්තාවෙන් පෙන්වා දෙනවා.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2024 16:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්