fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තායිලන්තය සහ චීනය අතර දෙරටේ ජාතිකයින්ට වීසා නොමැතිව ගමන් කිරීමේ පහසුකම

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2024 16:16

තායිලන්තය සහ චීනය අතර දෙරටේ ජාතිකයින්ට වීසා නොමැතිව ගමන් කිරීමේ පහසුකම

තායිලන්තයේ සහ චීනය අතර සංචාරක කටයුතු සඳහා ඉදිරියේ දී දෙරටේ ජාතිකයින්ට වීසා නොමැතිව ගමන් කිරීමේ පහසුකම් සැපයෙනවා.

තායි විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ මෙය ලබන මාර්තු පළමුවනදා සිට බලපැවැත්වෙන බවයි.

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී තායිලන්තයේ කළ සංචාරයක දී මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දෙරටේ සංචාරක කර්මාන්තය නගා සිටුවීමට මෙම පියවර ගත් බව චීන විදේශ අමාත්‍යාංශය පවසනවා.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2024 16:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්