හැත්තෑපස්වන ඉන්දීය ජනරජ දින සැමරුම් උත්සවයක් කොළඹ දී පැවැත්වුණා.
මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජාහ් මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් නිල නිවසේදීයි මෙය පැවැත්වුණේ.
සංස්කෘතිකාංග රැසක් මෙයට එක්කර තිබුණා.
මෙරට සිටින ඉන්දීය ජාතිකයින් ඇතුළු පිරිසක් උත්සවයට සහභාගී වුණා.