රුපියල් එක්කෝටි තිස්හත් ලක්ෂයකත් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීති විරෝධීව මෙරට රැගෙන එමින් සිටි ව්‍යාපාරික කාන්තාවක කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත්තා.
නිතර විදෙස් ගමන්වල නිරත වන ඇය රැගෙන ආ ගමන්මළු තුළ සූක්ෂණ අයුරින් සඟවා තිබූ රන් ආභරණ ග්‍රෑම් 666ක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/-sX9cdFQi2M”]