fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිරුණිකා ඇතුලු 12 දෙනෙකුට එරෙහි නඩුව මැයි 31 දක්වා කල් යයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2024 15:19

හිරුණිකා ඇතුලු 12 දෙනෙකුට එරෙහි නඩුව මැයි 31 දක්වා කල් යයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුලු 12 දෙනෙකුට එරෙහි නඩුවක් ලබන මැයි 31 වනදා යළි කැඳවන ලෙස අධිකරණය නියෝග කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මතහාගේ පෞද්ගලික නිවසට ගිනි තැබු දිනයට / දින දෙකකට පෙර සිදුකළ උද්ඝෝෂණයක දී අධිකරණ නියෝග කඩකල බවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුලු 12 දෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කැදවු අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටි රොසෙල් විජේරත්න යන අයට වරෙන්තු නිකුත් කෙරුණා.

අනෙකුත සැකකරුවන් 11 දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2024 15:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්