fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සනත් නිශාන්ත ඉතා සුන්දර හිත හොඳ මනුස්සයෙක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2024 13:28

සනත් නිශාන්ත ඉතා සුන්දර හිත හොඳ මනුස්සයෙක්

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා රාගම රෝහලට ඇතුලත් කිරීමත් සමඟ මහජන නියෝජිතයන් රැසක් එම ස්ථානයට පැමිණියා.

ජනතාව ද පැමිණ සිටින ආකාරයි දැකගත හැකිවුණේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් දේශපාලනඥයන් ප්‍රකාශ කළේ සනත් නිශාන්ත මහතාගේ අභාවය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලවත් පාඩුවක් බවයි.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2024 13:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්