fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කන්දකාඩු රැඳවියන් පිරිසක් පලායයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2024 11:31

කන්දකාඩු රැඳවියන් පිරිසක් පලායයි

වැලිකන්ද කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් පිරිසක් පලාගොස් තිබෙනවා.

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය තුලදී ඊයේ රාත්‍රියේ දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබෙනවා.

ගැටුම අතරතුර රැඳවුවන් පිරිසක් පලාගොස් ඇති බවයි  පුනරුත්තාපන මධ්‍යස්ථානයේ නිලධාරීන් ප්‍රකාශ කළේ.

එලෙස පලාගිය රැදවුවන්ගෙන් 17 දෙනෙක් පුත්තලම පොලීසිය මගින් සිය භාරයට ගෙන තිබෙනවා.

පලා ගිය ඉතිරි පිරිස සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2024 11:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්