fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත් කරල් තොගයක් සමඟ කුඩු අංජුගේ ගෝලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2024 10:11

මත් කරල් තොගයක් සමඟ කුඩු අංජුගේ ගෝලයෙකු අත්අඩංගුවට

ගල්කිස්ස ප්‍රෙද්ශයේ සිදු කළ වැටලීමකින්  pregabalin වර්ගයේ නීති විරෝධී මත් කරල් 1000 ක් සන්තකයේ තබාගෙන සිටි  වයස අවුරුදු 41 පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම පුද්ගලයා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

මොහු දැනට විදේශගතව සිට මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන සිංහාරගේ අමල් ශාමින්ද සිල්වා නොහොත් කුඩු අංජු නැමැත්තාගේ සමීපතමයෙකු බවටයි තොරතුරු අණාවරණය කරගෙන තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2024 10:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්