fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළාත් සභා පනත සඳහා යෝජිත ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්  අදහස් ලබා ගැනේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2024 17:16

පළාත් සභා පනත සඳහා යෝජිත ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්  අදහස් ලබා ගැනේ

පළාත් සභා පනත සදහා යෝජිත ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්  අදහස් ලබා ගැනීම මේ දිනවල සිදු කෙරෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිටපු ආණ්ඩුකාරවරුන් /හිටපු මහඇමතිවරුන් සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබාගැනීමේ සාකච්ඡාවක්   කොළඹදී පැවැත්වුණා.

අපේක්ෂිත අරමුණු ඉටුකරගැනීම සදහා පළාත් සභා ක්‍රමය කාර්යක්ෂම හා ඵලදායී කිරීම උදෙසා වඩා ඵලදායි ප්‍රතිසංස්කරන සිදු කිරීම එහි අරමුණයි.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2024 17:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්