fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පෙබරවාරි 10 ඇරඹෙන ටවර් නාට්‍ය උළෙල

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2024 15:04

පෙබරවාරි 10 ඇරඹෙන ටවර් නාට්‍ය උළෙල

ටවර් නාට්‍ය උළෙල පෙබරවාරි 10 වනදා සිට 21 වනදා දක්වා පස්වරු 3.30 සිට පස්වරු 6.30 දක්වා ටවර් හා එල්ෆින්ස්ටන් රංග ශාලාවලදී පැවැත්වෙනවා.

ටවර්හෝල් රගඟල පදනමයි එය සංවිධාන කරන්නේ.

අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය ලෙස නම්කර ඇති  ටවර් නාට්‍ය උළෙල පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක දී මෙම කරුණු හෙළි කෙරුණා.

ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී  එම් එස් දිසානායක මහතා ඇතුළු පිරිසක් මාධ්‍ය හමුවට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2024 15:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්