fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බස් රථයක් හා වෑන් රථයක් ගැටෙයි – එක් අයෙකු ජීවිතක්ෂයට – 9කට තුවාල

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2024 10:32

බස් රථයක් හා වෑන් රථයක් ගැටෙයි – එක් අයෙකු ජීවිතක්ෂයට – 9කට තුවාල

A-9 මාර්ගයේ කිළිනොච්චිය අලිමංකඩ ප්‍රදේශයේදී අද (24) ලංගම බස් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මියගොස් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූවන් කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2024 10:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්