fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධී ගිනිඅවි හා බෝම්බ අත්අඩංගුවට ගැනීමට තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට මුදල් ත්‍යාග

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2024 08:38

නීතිවිරෝධී ගිනිඅවි හා බෝම්බ අත්අඩංගුවට ගැනීමට තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට මුදල් ත්‍යාග

නීතිවිරෝධී ගිනිඅවි හා බෝම්බ අත්අඩංගුවට ගැනීමට තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට මුදල් ත්‍යාග ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

එම තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කරන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2024 08:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්