fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෙට ගෙවැදීමට පුජාව පවත්වන අතරතුර තෙමහල් නිවසක් බිමට සමතලා වෙයි -වීඩියෝ

hasiniek
By hasiniek ජනවාරි 23, 2024 17:23

ගෙට ගෙවැදීමට පුජාව පවත්වන අතරතුර තෙමහල් නිවසක් බිමට සමතලා වෙයි -වීඩියෝ

නව තෙමහල් නිවසකට ගෙවැදීම සඳහා පූජාව පවත්වමින් සිටියදී නිවස සම්පුර්ණයෙන්ම කඩාවැටුණු සිදුවීමක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පුදුච්චේරි ප්‍රදේශයෙන් වාර්තා වුණා.

කෙසේ වෙතත් ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ

විදෙස් මාධ්‍ය පවසන්නේ භූගත මළාපවහන පද්ධතියක් ගිලා බැසීමෙන් මෙම නිවස කඩාවැටී ඇති බවයි.

hasiniek
By hasiniek ජනවාරි 23, 2024 17:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්