fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජරට රැජිණගේ ගැටුණු මෝටර් රථය – විදේශිකයින් දෙදෙනෙකුට තුවාල

hasiniek
By hasiniek ජනවාරි 23, 2024 14:53

රජරට රැජිණගේ ගැටුණු මෝටර් රථය – විදේශිකයින් දෙදෙනෙකුට තුවාල

අහංගම, ගොවියාපාන – ඔලගන්දූව මාර්ගයේ ඇති දුම්රිය හරස් මාර්ගයේදී අද (23) අනතුරක් සිදු වී තිබෙනවා.

බෙලිඅත්ත සිට මහව හංදිය බලා ධාවනය වූ රජරට රැජින දුම්රියේ මෙම මෝටර් රථය ගැටී මෙම අනතුර සිදුවී ඇති බවටයි වාර්තා වුණේ.

අනතුරින් තුවාල ලැබූ විදේශිකයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇති බවද සඳහන්.

hasiniek
By hasiniek ජනවාරි 23, 2024 14:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්