ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2023 වසර සඳහා තෝරා ගන්නා ලද කාන්තා විස්සයි 20 කණ්ඩායමේ නායකත්වයට ශ්‍රී ලංකා නායිකා සහ සුපිරි පිතිකාරිනි චමරි අතපත්තු නම් කර තිබෙනවා.
2023 වසරේදී කාන්තා විස්සයි20 පිටියේදී දැක්වූ දක්ෂතා අනුව එම වසරට අදාළ විස්සයි20 කාන්තා කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
2023 වසරේදී චමරි පන්දු වාර 20-20 ලකුණු 470 ක් ලබා ඇති අතර එහි ප්‍රහාරාත්මක වේගය 130 ක් වේ.