fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ICC කාන්තා විස්සයි20 කණ්ඩායමේ නායකත්වය චමරිට

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2024 08:05

ICC කාන්තා විස්සයි20 කණ්ඩායමේ නායකත්වය චමරිට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2023 වසර සඳහා තෝරා ගන්නා ලද කාන්තා විස්සයි 20 කණ්ඩායමේ නායකත්වයට ශ්‍රී ලංකා නායිකා සහ සුපිරි පිතිකාරිනි චමරි අතපත්තු නම් කර තිබෙනවා.

2023 වසරේදී කාන්තා විස්සයි20 පිටියේදී දැක්වූ දක්ෂතා අනුව එම වසරට අදාළ විස්සයි20 කාන්තා කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

2023 වසරේදී චමරි පන්දු වාර 20-20 ලකුණු 470 ක් ලබා ඇති අතර එහි ප්‍රහාරාත්මක වේගය 130 ක් වේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2024 08:05

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්