fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෙලිඅත්ත ඝාතන ගැන හොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් 06ක්

hasiniek
By hasiniek ජනවාරි 22, 2024 17:22

බෙලිඅත්ත ඝාතන ගැන හොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් 06ක්

බෙලිඅත්ත ප්‍රදේශයේදී පුද්ගලයින් පස්දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් 06ක් යොදවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ඒ බව ප්‍රකාශ කළා

hasiniek
By hasiniek ජනවාරි 22, 2024 17:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්