fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආරාධිතයන් 7,000ක් සමගින් විවෘත වන රාම මන්දිරය

hasiniek
By hasiniek ජනවාරි 22, 2024 13:42

ආරාධිතයන් 7,000ක් සමගින් විවෘත වන රාම මන්දිරය

උතුරු ඉන්දියාවේ, අයෝධ්‍යාහි ඉදිකරන ලද රාම මන්දිරය අද විවෘත කෙරුණා.

විවෘත කිරීමේ උත්සවය ඉන්දීය වේලාවෙන් අද දහවල් 12.20ට ආරම්භ කෙරුණා.

ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහභාගිත්වයෙන්.

රාම් මන්දිරයේ සමාරම්භක උත්සවයට ලොව පුරා ප්‍රභූවරුන් සහ ආරාධිතයන් 7,000කට අධික සංඛ්‍යාවකට ඇරයුම් කර තිබෙනවා.

අක්කර 70ක භූමි ප්‍රදේශයකින් යුත් අයෝධ්‍යා පුද බිමේ අක්කර 7.2ක භූමි ප්‍රමාණයක රාම් මන්දීරය ඉදිකර තිබෙනවා.

එය මහල් තුනකින් සමන්විත වන අතර අද දිනයේ දී විවෘත වන්නේ එහි බිම් මහල පමණයි .

hasiniek
By hasiniek ජනවාරි 22, 2024 13:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්