fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

O/L අයදුම් පත්‍ර කැඳවීම ගැන නිවේදනයක්

hasiniek
By hasiniek ජනවාරි 22, 2024 12:16

O/L අයදුම් පත්‍ර කැඳවීම ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2023/2024) විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම් පත්‍ර කැඳවීම ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 15 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

hasiniek
By hasiniek ජනවාරි 22, 2024 12:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්