fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීති විරෝධි වත්කම් ඉපයීම් සම්බන්ධව සැකකාරියක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2024 08:13

නීති විරෝධි වත්කම් ඉපයීම් සම්බන්ධව සැකකාරියක් අත්අඩංගුවට

නීති විරෝධි වත්කම් ඉපයීම් සම්බන්ධව යතුරුපැදියක් සහ ලොරි රථයක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය වසය අවුරුදු 39ක අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මෙම වැටලීම සිදුකර ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයෙන් කරන ලද පැමිණිල්ලක් මත නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් සිදුකළ විමර්ශනයක් මතයි.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2024 08:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්