fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එජාපයෙන් වෙන් වී ගිය පිරිස විපක්ෂය ලෙස ජනතාව පිළිගන්නේ නැහැ

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2024 20:07

එජාපයෙන් වෙන් වී ගිය පිරිස විපක්ෂය ලෙස ජනතාව පිළිගන්නේ නැහැ

එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වී ගිය පිරිස විපක්ෂය ලෙස ජනතාව කෙදිනකවත් පිළි නොගන්නා බව පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා පවසනවා.

පක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනකදී ඒ මහතා මෙම අදහස් පළකළා. පක්ෂ නියෝජිතයන් රැසක් මීට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2024 20:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්