fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕනෑම මැතිවරණයකට සූදානම් – උවිදු විජේවීර

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2024 17:38

ඕනෑම මැතිවරණයකට සූදානම් – උවිදු විජේවීර

මේ වසරේ රටේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට තම පක්ෂය ඉදිරිපත් වන බව දෙවැනි පරපුර ව්‍යාපාරයේ නායක උවිදු විජේවීර මහතා පවසනවා.

අම්පාර පොදු වෙළෙදපොල භූමියේ දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළකලා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2024 17:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්