fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෝලීය දකුණේ ගැටළුවලට මුහුණ දීමට G77 + චීනය කණ්ඩායම තුළ එකමුතුවක් ඇති කිරීම වැදගත්

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2024 15:44

ගෝලීය දකුණේ ගැටළුවලට මුහුණ දීමට G77 + චීනය කණ්ඩායම තුළ එකමුතුවක් ඇති කිරීම වැදගත්

ගෝලීය දකුණේ ගැටළුවලට මුහුණ දීමට G77 + චීනය කණ්ඩායම තුළ එකමුතුවක් ඇති කිරීම වැදගත් බව G77 සහ චීනය කණ්ඩායමේ 3 වැනි දකුණේ සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ උගන්ඩාවේ කම්පාලා නුවර පැවති G77 සහ චීනය කණ්ඩායමේ 3 වැනි දකුණේ සමුළුව අමතමින්.

කණ්ඩායමේ 60 වන සංවත්සරය සමරන මේ මොහොතේ ගෝලීය දකුණේ අභියෝගවලට තිරසරව මුහුණ දීම සඳහා එක්සත් බව මෙන්ම සහයෝගීතාව වැනි මූලධර්ම පදනම බවට පත් විය යුතු බව ජනාධිපතිවරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2024 15:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්