fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තෙලිජ්ජවිල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2024 22:03

තෙලිජ්ජවිල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

මාතර, තෙලිජ්ජවිල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් තිබෙනවා.

අද රාත්‍රී 7.10 ට පමණ තෙලිජ්ජවිල ප්‍රදේශයේ වෙළඳසැලක මෙම වෙඩි තැබීම සිදු වී ඇත.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ජංගම දුරකථන අලෙවිකරන ස්ථානයක එම වෙළඳසැල තුළ සිටි පුද්ගලයෙකුයි මෙලෙස වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2024 22:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්