fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් චෝදනාවක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2024 18:07

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් චෝදනාවක්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට අධ්‍යයන දීමනාව සියයට විසිපහකින් වැඩි කිරීමට ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය කටයුතු කළද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඊට අදාළ චක්‍රලේඛ මෙතෙක් නිකුත් කර නොමැති බවට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය චෝදනා කරනවා.

ආදාළ දීමනා ජනවාරි වැටුපට නොලැබුණහොත් අදාළ නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි එම සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2024 18:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්