fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සියලු දෙනාට නීතිය එකසේ ක්‍රියාත්මකයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2024 15:00

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සියලු දෙනාට නීතිය එකසේ ක්‍රියාත්මකයි

කුමන තරාතිරකම සිටියත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සියලු දෙනාට නීතිය එකසේ ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

තමා මහජන ආරක්ෂක අමාත්‍ය ධුරය දරණතාක් මත්ද්‍රව්‍ය සහ පතාලය මර්ධනය කිරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

කොළඹ දකුණ පොලිස් කොට්ඨාශයේ ප්‍රජා පොලිස්කමිටු සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් නෙළුම් පොකු‍ණ මහින්ද රාජපක්ෂ රගහලේ දී පැවැත්වුණා.

ඒ අමාත්‍ය ටිරාන් අලස්,  ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක,  මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙන්ම වැඩබලන පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රදානත්වයෙන්.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2024 15:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්