සෞඛ්‍ය අමාත්‍යාංශ මඟින් දිවයින පුරා ක්‍රියාත්මක කරන සුව උදාන ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් ගාල්ල ඇත්කදුර සීවලි මහා විද්‍යාලයේ දි පැවැත්වුණා.
මෙය මෙම වසරේ දී ක්‍රියාත්මක කළ පළමු සුව උදාන වැඩසටහනයි.
එය ආරම්භ කෙරුණේ අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රදානත්වයෙනුයි.
රෝගීන් පරීක්ෂා කිරීම , ජංගම රසායනාගාර සේවා , අක්ෂි සායන ඇතුලු සියලු සේවාවන් මෙහිදි සැලසෙනවා.
විශාල පිරිසකට මෙමගින් සෙත සැලසෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/MYqFCfl5ga0″]