fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

‘සුව උදාන’ ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ තවත් වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2024 13:52

‘සුව උදාන’ ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ තවත් වැඩසටහනක්

සෞඛ්‍ය අමාත්‍යාංශ මඟින් දිවයින පුරා ක්‍රියාත්මක කරන සුව උදාන ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් ගාල්ල ඇත්කදුර සීවලි මහා විද්‍යාලයේ දි පැවැත්වුණා.

මෙය මෙම වසරේ දී ක්‍රියාත්මක කළ පළමු සුව උදාන වැඩසටහනයි.

එය ආරම්භ කෙරුණේ අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රදානත්වයෙනුයි.

රෝගීන් පරීක්ෂා කිරීම , ජංගම රසායනාගාර සේවා , අක්ෂි සායන ඇතුලු සියලු සේවාවන් මෙහිදි සැලසෙනවා.

විශාල පිරිසකට මෙමගින් සෙත සැලසෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2024 13:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්