fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕනෑම මැතිවරණයකට සූදානම්

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2024 13:40

ඕනෑම මැතිවරණයකට සූදානම්

කුමන මැතිවරණයක් ඉදිරියේ දි පැමිණිය ද ඒ ඕනෑම මැතිවරණයක් ඉලක්ක කරගනිමින් තම කණ්ඩායම ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් නීතිඥ සම්මේලනය අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2024 13:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්