fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කළුතර විවිධ සේවා සමුපකාර සමිතියේ ප්‍රධාන කාර්යාල ගොඩනැඟිල්ල විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2024 13:23

කළුතර විවිධ සේවා සමුපකාර සමිතියේ ප්‍රධාන කාර්යාල ගොඩනැඟිල්ල විවෘත කෙරේ

සී.ස. කළුතර විවිධ සේවා සමුපකාර සමිතියේ අභිනව ප්‍රධාන කාර්යාල ගොඩනැඟිල්ල විවෘත කිරීම  හිටපු ජනාධිපතිවරයෙක් වූ මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු වුණා.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසක් ද සහභාගී වී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2024 13:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්