fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2024 15:29

පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

රාගම සහ ජා-ඇල අතර දී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක එන්ජිමක් පීලි පැනීමට ලක්වීම හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය සිදුවන බව සඳහන්.

මේ වනවිට එම එන්ජිම පිලී ගත කිරීමේ කටයුතු සඳහා සේවා දුම්රියක් එම ස්ථානය වෙත ළඟා වී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2024 15:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්