ගතවු පැය 24ක කාලය තුළ යුක්තිය මෙහෙයුමේ දී අපරාධකරුවන් 963 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 638 දෙනෙකු හා අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 325 දෙනෙකු මෙම පිරිසට අයත්.
අදාළ කාලය තුළ දී හෙරෝයින් ග්‍රෑම් 300ක් , අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 272ක් ද අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්වුණා.