fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විරෝධතාවයේ නිරතවූ විදුලි සේවකයන්ගේ වැඩ තහනම්

hasiniek
By hasiniek ජනවාරි 19, 2024 10:12

විරෝධතාවයේ නිරතවූ විදුලි සේවකයන්ගේ වැඩ තහනම්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව විරෝධතාවයේ නිරතවූ විදුලි සේවකයින් 15ස් දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා .

පසුගියදා පැවති උද්ඝෝෂණයේදී මුදල් කවුළු වසා දමා පාරිභෝගිකයින්ට විදුලි බිල් ගෙවීමට බාධා කිරීම හේතුවෙන් මුදල් භාර ලිපිකරුවන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කළ බවයි විදුලිබල මණ්ඩලය අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ

hasiniek
By hasiniek ජනවාරි 19, 2024 10:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්