fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හොරෙන් විකුණන්න හැදූ දුර්ලභ ගනයේ කැස්බෑවන් තිදෙනෙකු සොයා ගැනේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2024 08:44

හොරෙන් විකුණන්න හැදූ දුර්ලභ ගනයේ කැස්බෑවන් තිදෙනෙකු සොයා ගැනේ

අලෙවි කිරීමේ අරමුණින් ගැටගසා තිබූ සංරක්ෂිත සත්වයෙකු වන දුර්ලභ ගනයේ කැස්බෑවන් තිදෙනෙකු යාපනය වාලමිපුරම් කලපුවේදී විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් සොයා ගනු ලැබුවා.

විශේෂ කාර්ය බලකා යාපනය කඳවුරේ බුද්ධි අංශ නිළධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

කැස්බෑවන් තිදෙනා වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2024 08:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්