ළමයින් හා කාන්තාවන් සම්බන්ධයෙන් අපරාධ වැඩි වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පොලිසිය දැඩිව ක්‍රියා කිරීමට තීරණය කර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/7jE9iWhGp9s”]