fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වීසා ලබා ගැනීමේ නව ක්‍රමවේදයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2024 13:59

වීසා ලබා ගැනීමේ නව ක්‍රමවේදයක්

මෙරට පවතින වීසා ලබා ගැනීමේ සංකිර්ණ ක්‍රමවේදයෙන් බැහැරව පහසුවෙන් වීසා ලබා ගැනීමේ නව ක්‍රමවේද ඉදිරියේ දී හඳුන්වාදෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2024 13:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්