යුක්තිය මෙහෙයුම ආරම්භ කර ඊයේ දිනයට මාසයක් සම්පූර්ණ වුණා.
මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමත් සමඟ රටේ සමස්ත අපරාධ 17 %කින් පමණ අඩු වී ඇති බව අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/iDsu18Ur0UA”]