fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජපුර මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ නවක සිසුන්ගේ අධ්‍යයන කටයුතු ජනවාරි 22 ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2024 08:52

ජපුර මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ නවක සිසුන්ගේ අධ්‍යයන කටයුතු ජනවාරි 22 ඇරඹෙයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයට තේරී පත් වූ නවක සිසුන්ගේ (2022/2023) අධ්‍යයන කටයුතු ජනවාරි 22 වැනි සඳුදා ඇරඹේ.

එමෙන්ම නවක සිසුන් (2022/2023) සදහා පැවැත්වෙන නම්නීකරණ වැඩසටනෙහි පළමු අදියර 2024 ජනවාරි 19 සිට 21 දින දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ද දෙවන අදියර 22 සිට 27 දින දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී භෞතිකව පැවැත්වීමට ද කටයුතු සූදානම් කර ඇත.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු https://fhss.sjp.ac.lk/orientation/ වෙබ් අඩවියට පිවිස ලබා ගත හැක.

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2024 08:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්