fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2024 08:31

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක්, අඹේපුස්ස දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වී තිබෙනවා.

මේ හේතුවෙන් එම මාර්ගය ඔස්සේ ධාවනය කෙරෙන සියළුම දුම්රියන් ප්‍රමාදව ධාවනය වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2024 08:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්