පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක්, අඹේපුස්ස දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වී තිබෙනවා.
මේ හේතුවෙන් එම මාර්ගය ඔස්සේ ධාවනය කෙරෙන සියළුම දුම්රියන් ප්රමාදව ධාවනය වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.