fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2024 05:57

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
මධ්යම, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
බස්නාහිර, සබරගමුව සහ මධ්යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2024 05:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්