fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

IMF කළමණාකාර අධ්‍යක්ෂිකා සහ නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂිකා ජනපති හමු වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2024 17:34

IMF කළමණාකාර අධ්‍යක්ෂිකා සහ නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂිකා ජනපති  හමු වෙයි

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජි‍යේවා (Kristalina Georgieva) සහ නියෝජ්‍ය කළමණාකර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත් (Gita Gopinath) යන මහත්මීන් අතර හමුවක් පැවැත්විණි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2024 17:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්