fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කරාපිටිය රෝහලේ  සේවකයෝ දොස්තර සමග පැටලෙයි

hasiniek
By hasiniek ජනවාරි 17, 2024 15:52

කරාපිටිය රෝහලේ  සේවකයෝ දොස්තර සමග පැටලෙයි

කරාපිටිය රෝහලේ පිළිකා අංශයේ විශේෂඥ වෛද්‍යවරයා සහ කනිෂ්ඨ සේවකයන් අතර අද (17) උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණා

ඒ, ඊයේ (16) කනිෂ්ඨ සේවකයන් වර්ජනයට එක්වී අද සේවයට පැමිණීම හේතුවෙන් ඇතිවූ වචන හුවමාරුවක් දුරදිග යාමෙන් බවයි වාර්තා වුණේ

hasiniek
By hasiniek ජනවාරි 17, 2024 15:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්