fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ව්‍යාපාරික ගනුදෙන සඳහා පුද්ගලික ගිණුම් භාවිත කරනවාද? මහ බැංකුවෙන් නිවේදනයක්

hasiniek
By hasiniek ජනවාරි 16, 2024 17:23

ව්‍යාපාරික ගනුදෙන සඳහා පුද්ගලික ගිණුම් භාවිත කරනවාද? මහ බැංකුවෙන් නිවේදනයක්

ව්‍යාපාරික ගනුදෙන සඳහා පුද්ගලික ගිණුම් භාවිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ව්‍යාපාර කටයුතු සඳහා පෞද්ගලික ගිණුම් භාවිත කිරීමෙන් බදු සංකූලතා ඇති වන බවයි.

පුද්ගලික සහ ව්‍යාපාරික අරමුදල් එකිනෙක මිශ්‍ර වීම, මුදල් විශුද්ධිකරණය වැනි බරපතල අපරාධ චෝදනාවට ලක් විය හැකි බවයි එහි සඳහන් වන්නේ.

hasiniek
By hasiniek ජනවාරි 16, 2024 17:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්