fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශ්‍රාම ගිය කිසිදු ක්‍රිකට් ක්‍රීඩකයෙකු යළි කණ්ඩායමට කැඳවන්නේ නැහැ

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2024 11:23

විශ්‍රාම ගිය කිසිදු ක්‍රිකට් ක්‍රීඩකයෙකු යළි කණ්ඩායමට කැඳවන්නේ නැහැ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රාහකයින් හදුන්වාදීම සදහා විශේෂ වැඩසටහනක් ඊයේ පැවැත්වුණා.

එම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩ බලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා සදහන් කළේ විශ්‍රාම ගිය කිසිදු ක්‍රිකට් ක්‍රීඩකයෙකු යළි කණ්ඩායමට කැඳවීමේ බලාපොරොත්තුවක් නොමැති බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් නායක වනිදු හසරංග ද මෙහිදී මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නවලට මෙලෙස පිළිතුරු ලබාදුන්නා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2024 11:23

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්