fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුම්රිය එන්ජින් දෙකක් බලන්න 65ක් ඉන්දියාවට ගිය කතාව බොරුවක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2024 20:07

දුම්රිය එන්ජින් දෙකක් බලන්න 65ක් ඉන්දියාවට ගිය කතාව බොරුවක්

ඉන්දියාවෙන් නොමිලේ ලබාදීමට නියමිත භාවිතයෙන් ඉවත් කරන ලද දුම්රිය එන්ජින් දෙකක් පරික්ෂාවට 65 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉන්දියාවට ගිය බවට වන වාර්තා අසත්‍ය බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ සදහා සහභාගී වුයේ 05 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2024 20:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්