fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් ජනාධිපති අපේක්ෂකයා තීරණය කර නැහැ

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2024 19:45

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් ජනාධිපති අපේක්ෂකයා තීරණය කර නැහැ

ඉදිරි මැතිවරණ සදහා සහාය ලබා දෙන්නේ කුමන අපේක්ෂකයාට ද යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් තීරණය කර නොමැති බව පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

තලවතුගොඩ ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ පිළිබද  සදහන් කළා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2024 19:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්