fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව තාක්ෂණය හරහා මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය පරිවර්තනීය වෙනසකට ගෙන යා යුතුයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2024 17:52

නව තාක්ෂණය හරහා මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය පරිවර්තනීය වෙනසකට ගෙන යා යුතුයි

නව තාක්ෂණය හරහා මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය පරිවර්තනීය වෙනසකට ගෙන යා යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

මෙරට පුද්ගලික සමාගමක් මගින් එකලස් කර නිපදවූ විද්‍යුත් මෝටර් රථය මෙන්ම බැටරි නිෂ්පාදන එළිදැක්වීමේ උත්සවයට එක් වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව කියා සිටියා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2024 17:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්