fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැසිනෝ බලපත්‍ර ගාස්තු ඉහළට

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2024 14:51

කැසිනෝ බලපත්‍ර ගාස්තු ඉහළට

කැසිනෝ බලපත්‍ර ගාස්තුව සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ඩොලර් මිලියන 250 ක ආයෝජනයක් සහිත අයදුම්කරුවන් නව බලපත්‍ර ගාස්තුව ලෙස රුපියල් බිලියන 10ක් ගෙවිය යුතුයි.

එම බලපත්‍රය අලුත් කිරීම සඳහා රුපියල් බිලියන 10ක් ගෙවීමට සිදුවනවා.

එමෙන්ම ඩොලර් මිලියන 500 ට අඩු ආයෝජන සඳහා බලපත්‍ර ගාස්තු රුපියල් බිලියන 5 ක්.

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2024 14:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්