fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

STEM අධ්‍යාපන ආයතනය සබරගමුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2024 12:28

STEM අධ්‍යාපන ආයතනය සබරගමුවට

ඉන්දියාව සහ සබරගමුව පළාත් සභාව එක්ව STEM උසස් අධ්‍යාපන ආයතනය කඩිනමින් ආරම්භ කරන බව සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතා 12 සඳහන් කළා.

ඒ මහතා මේ බව සඳහන් කළේ වරකාපොල අල්ගම ප්‍රාථමික විද්‍යාලයේ පැවති ඇගයුම් උත්සවයකට එක් වෙමින්.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2024 12:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්