fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බලපිටිය එක්සත් ජාතික පක්ෂ කාර්යාලය විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2024 12:05

බලපිටිය එක්සත් ජාතික පක්ෂ කාර්යාලය විවෘත කෙරේ

ඡන්ද ලක්ෂ 100ක් ලබාගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන ජනාධිපතිවරණයේදී ද ජයග්‍රහණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

බලපිටිය එක්සත් ජාතික පක්ෂ කාර්යාලය  විවෘත කිරීමෙන් පසු පැවති රැස්වීමේදී ඒ මහතා මෙම අදහස් පලකළා.

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්වුණා.

බලපිටිය ආසන සංවිධායක අජිත් අසේල මහතායි එය සංවිධාන කර තිබුණේ.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2024 12:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්