fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආනයනික කිරිපිටි මිල ඉහළට

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2024 11:47

ආනයනික කිරිපිටි මිල ඉහළට

වැට් බදු ඉහළ යාමත් සමඟ තම නිෂ්පාදන වියදම් ඉහළ ගොස් ඇති බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසන්නේ.

ඒ හේතුවෙන් කිරිපිටි පැකට්ටුවක් රුපියල් 30කින් ඉහළ නැංවීමට තීරණය කළ බව එම සංසදයේ මාධ්‍ය ප්‍රකාශක අසේල බණ්ඩාර මහතා පවසනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2024 11:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්